කරවීර

karavīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇසේ අඳුන් ගාන වළ වැනි තැන; අඳුන් වළ.
2. නා.ප්‍ර. කුඹුක් ගස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කණෙ‍්රුගස; කණේරු ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කණේරු, අලරිය. (පි. 245)

Digital Pāḷi Dictionary