කරවීක
karavīka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මහමෙර වටා ඇති සප්තකූට පර්වතවලින් එකක්.
2. නා.ප්ර. උස්, තියුණු මිහිරි නාද නංවන පක්ෂියා; කුරවී කොවුලා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කොවුලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් පර්වත කූටය, කුරවිකෙවිළි පක්ෂියා. (පි. 245)
Digital Pāḷi Dictionary
- karavīka masc Indian cuckoo; Cuculus micropterus