කරීස
karīsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බිම් මිනුම් ක්රමයක්; කිරිය; අමුණු හතරක ප්රමාණය.
2. නා.ප්ර. මල; අශුචි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අමුණු සතරක බිම් පෙදෙස; අසූචි; මල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වර්චස්=මල. කිරිය=සතර අමුණක්. (පි. 245)
Digital Pāḷi Dictionary
- karīsa 1 nt faeces; excrement
- karīsa 2 nt