කයවික්කය

kayavikkaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බඩු මිලට ගැනීම හා විකිණීම; ගනුදෙනු කිරීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මිලට ගැන්ම හා විකිණීම; වෙළඳාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ක්‍රයවික්‍රය, මිලට ගැනීම හා දීම, ගණුදෙනුකිරීම. (පි. 244)

Digital Pāḷi Dictionary