කරණීය

karaṇīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කළ යුතු; කිරීමට සුදුසු; කර්තව්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කළ යුතු; කිරීමට සුදුසු (පා. සං. කරණීය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කළ යුත්ත.
3. කළ යුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න=කටයුතු, කෘත්‍යය. (පි. 245)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. imperative
2. Acc. mandatory

Digital Pāḷi Dictionary