සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1071

කරණම් ගැසීම

n. acrobatics

කරණම් ගැසීමට භාවිත කරන රාමුවක සවි කළ කැන්වස් රෙද්

n. trampoline

කරණම් ගැසීමට භාවිත කරන රාමුවක සවි කළ කැන්වස් රෙද්ද

trampoline

කරණම් ගැහීම

n. volte-face

කරණම්කරුවා

stuntman

කරණම්කාර

adj. acrobatic

කරණම්කාරයා

n. acrobat

කරණය

1. n. doing
2. n. making
3. n. medium
4. Psy. performance

කරණවෑමියා

1. n. barber
2. n. coiffeur
3. hairdresser

කරණ්ඩකය

n. casket

කරණැවෑමි

a. tonsorial

කරණිය

1. n. duty
2. n. obligation
3. Mat. radical
4. Mat. surd

කරණීය

1. Law. imperative
2. Acc. mandatory

කරණීය නීරෝධාඥාව

Law. mandatory injunction

කරඬුව

1. n. casket
2. Aes. reliquary

කරතරී

1. n. scissors
2. n. shears

කරත්ත කාරයා

n. carter

කරත්ත කුලිය

n. cartage

කරත්ත පාර

1. Law. cartway
2. cart-track

කරත්තකරුවා

n. carter

කරත්තකාය

n. carter

කරත්තකාරයා

n. carter

කරත්තය

1. n. bandy
2. n. cart

කරත්තයකට අල්ලන බඩු ප්‍රමාණය

cart-load