සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1072
කරත්තයෙන් ගෙනයනවා
v. cart
කරත්තයේ බඩු
කරතෘ
Law. author
කරදමුංගු
n. cardamom
කරදර
1. adj. bothered
2. a. harsh
3. squalls
4. a. troublesome
5. a. worrying
කරදර කරනවා
1. v. annoy
2. v. badger
3. v. bore
4. v. bother
5. v. burden
6. vt. disturb
7. vt. pester
කරදර කාලය
n. living death
කරදර නැති
a. quiet
කරදර පමුණුවනවා
vti. trouble
කරදර සමථයකට පත්කරන්නා
කරදර සහිත
කරදරකරුවන් දොට්ට දැමීමට යොදවන සේවකයා
n. bouncer
කරදරකාර
a. picky
කරදරකාර කොළුවා
n. perisher
කරදරකාරයා
1. n. bore
2. n. bugger
3. n. troublemaker
කරදරකාරී
1. int. bothersome
2. a. spiny
කරදරකාරී බව
කරදරකාරී ස්වභාවය
n. boredom
කරදරය
1. n. ado
2. n. affliction
3. n. annoyance
4. n. bogie
5. n. bother
6. n. burden
7. n. care
8. n. disturbance
9. n. inconvenience
10. n. nuisance
11. straits
12. n. trouble
13. n. weight
14. n. worry
15. bug-bear
කරදරයක්
කරදරයෙන් නිදහස් කරනවා
vt. exonerate
කරදරයෙන් නිදහස් වීම
n. exoneration
කරදරයෙන් යුක්ත
a. worrisome
කරදරවලින් පීඩිත
a. careworn