සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1073
කරදරවලින් බැහැර වනවා
vt. disencumber
කරදරවලින් මිරිකුණු
a. careworn
කරදිය
1. n. brine
2. saline-water
කරදිය ප්ලවාංග
කරදිය බල්ලා
කරදියෙන් ලුණු රසය ඉවත් කරනවා
vt. desalinate
කරන අදහසින් යමකින් උදව්වෙන් පිහිටෙන් ආදී අදහස් දීමේදී සමග සහිත මත වෙත යනාදී අරුත් ගැන්වීමේදී යෙදෙන පදයක්
කරන දේ කිසිත් ඉතිරි නොකොට කරන්නා
කරන ලද
a. done
කරන ලද අපරාධය වෙනුවෙන් දඬුවම් අත්විඳීම
කරනම්
n. acrobatics
කරනම් ගසන
a. acrobatic
කරනම් ගසන්නා
n. acrobat
කරනම් පරෙවියා
කරනම් ශාක
කරනවා
කරනවෑමියා
n. barber
කරන්ට මගක් නැති
a. hard up
කරන්නට කැමැතියයි කීම
n. offer
කරන්නා
n. doer
කරනැවෑමියා
Law. hairdresser
කරනු ලබන නියමය
n. ruling
කරනු ලැබුවා
කරඳමුංඟු
Med. cardamom