සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1074

කරපටි ඉවුරු වැලි ඉවුරු වල වසන පක්ෂියෙක්

n. sand martin

කරපටිය

1. n. collar
2. neck-tie
3. necktie
4. n. tie

කරපටියෙන් අල්ලනවා

vt. collar

කරපත්‍රික

1. Bot. saw-toothed
2. Bot. sawed
3. Bot. serrate
4. serrated

කරපන්ටයින්

Wea. turpentine

කරප්පන්

n. rash

කරප්‍රසාධනය

n. manicure

කරප්‍රසාධනයෙහි විශේෂඥයා

n. manicurist

කරපාද වෛද්‍ය කර්මය

n. chiropody

කරපැන්ටයින්

n. turpentine

කරපිට බදාම

n. hod

කරපින්නවාගෙන යනවා

vt. ride

කරපින්නාගෙන

pick-a-back

කරබඳ

Phy. collar

කරබඳු

collar

කරබානා වලසා

1. n. hyaena
2. n. hyena

කරබුරන් (සුළඟ)

karaburren

කරමලය

1. n. branchia
2. n. cockscomb
3. n. comb
4. crest
5. n. gill
6. cocks-comb

කරමලයක් ඇති

a. crested

කරමල්

1. branchia
2. n. tonsils

කරමල් රතය

1. Art. cherry-red
2. Art. cherry red

කරම්පූනය

Civ. crampoon

කරමූඩිය

n. lid

කරල

1. n. capsule
2. n. crop
3. Bot. ear
4. earhead
5. n. pod
6. n. seed vessel
7. seed-vessel