සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1075
කරල් ඉරිඟු
Med. sorghum
කරල් බෝග
n. lentil
කරලෙන් ඇට ගලවනවා
v. pod
කරවර
කරවරය
Ele. bracket
කරවල කුඩුවලින් සාදනු ලබන පෝර
n. guano
කරවලා
කරවළල්ල
n. collar
කරව් කරනවා
කරව් කිරීම
n. crow
කරවැල් කොකා
n. pelican
කරවිල
1. n. momordica charantia
2. bitter-gourd
කරවීම
n. causation
කරවුවර
කරවෙනවා
vi. sizzle
කරසන
1. Aes. facture
2. Aes. handling
3. facture(fattura)
4. Aes. fattura
5. handling(fattura)
කරහිඳුවා ගෙන යනවා
v. chair
කරළ
n. ear
කරළා
කරළිය
කරළු
a. rough