කරළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රළුපරළු; ගොරෝසු; කර්කශ.
2. වි. කපටි කෛරාටික.
1. නා.ප්ර. අලුත් වස්ත්රය; අලුත් ඇඳුම.
2. නා.ප්ර. කැරැල්ල; කලාපය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. rough
1. වි. රළුපරළු; ගොරෝසු; කර්කශ.
2. වි. කපටි කෛරාටික.
1. නා.ප්ර. අලුත් වස්ත්රය; අලුත් ඇඳුම.
2. නා.ප්ර. කැරැල්ල; කලාපය.
a. rough