කරළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රඟමඬල; වේදිකාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රඟමඬල; වේදිකාව (දෙ. களரி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crowd
2. Aes. platform
3. n. stage