කර්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුදු අශ්වයා.
2. නා.ප්‍ර. කකුළුවා.
3. නා.ප්‍ර. කටක ලග්නය.
4. නා.ප්‍ර. කළය.