කරමූඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉඳි ආප්ප ආදිය තැම්බීමේ දී වණ්ඩු මුට්ටිය වැසීමට ගන්නා මූඩියක් වැනි වැස්ම; ඇතිළි ආදිය වැසීමට ගන්නා මැටියෙන් කළ පියන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lid