කරඹ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[කර + අඹ]
1. නා. ලුණු වතුර; මුහුදු දිය; කරදිය.
2. නා. ඔටුවා.
3. නා.කටු පඳුරු වශයෙන් වැවෙන වියළි කලාපික ශාකයක්.
[කර + අඹ]
1. නා. ලුණු වතුර; මුහුදු දිය; කරදිය.
2. නා. ඔටුවා.
3. නා.කටු පඳුරු වශයෙන් වැවෙන වියළි කලාපික ශාකයක්.