අඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මියුරු රසැති කහවන් මදය සහිත ඝර්ම කලාපීය පලතුරු වර්ගය.
2. නා.ප්‍ර. දිය; ජලය.
3. නා.ප්‍ර. මව; අම්මා.
4. නා.ප්‍ර. අඹුව; භාර්යාව.
5. නා.ප්‍ර. වලාකුළ; මේඝය.
6. නා.ප්‍ර. බත; ආහාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cloud
2. n. mango
3. n. water
4. n. wife