කරඬුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පූජනීය වස්තු හෝ රන්රුවන් ආදි වටිනා දේ සුරැකීමට රන් රිදී, ලෝහ වර්ග, මැණික්, ඇත්දත්, ස්ඵටික, පාෂාණ ආදියෙන් තැනූ භාණ්ඩ විශේෂයක නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මංජුසාව (පා. සං. කරණ්ඩ)