කරක
karaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (තවුසන්) දිය ගෙන යන බඳුන; ඩබරාව; පැන් බොන බඳුන.
2. නා.ප්ර. හිම කැට වර්ෂාව.
3. නා.ප්ර. බද්ද.
4. නා.ප්ර. නොගැඹුරු ජලාශවල මසුන් හිර කිරීම යොදාගන්නා සදහා කේත්වාකාර කුඩයක්; කරක්ගෙඩිය; කරප.
5. නා.ප්ර. පොල් කටුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පාණ වැස්ස; හිම කැටය; පු. දෙළුම් ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දෙළුම්ගස, කෙණ්ඩිය, ධම්ම කරකය. (පි. 245)
Digital Pāḷi Dictionary
- karaka 1 nt
- karaka 2 masc