අග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙළවර; තුඩ; අන්තය.
2. නා. මුදුන; මස්තකය; ශීර්ෂය.
3. නා. උතුම් තැන; උසස් තැන.
4. නා. බැටරියක හෝ විදුලිය සැපයීමේ ප්‍රභවයක සන්නායක දෙකොනින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acme
2. Mat. apex
3. n. climax
4. n. end
5. Soc. point
6. Phy. terminal
7. n. top