කර්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සී සෑම; ගොවිතැන.
2. නා. පුරාණ කාලයේ පැවති බර මැනීමේ ඒකකයක්; කළං තුනක ප්‍රමාණය.
3. නා. පැරණි කාසි විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සී සෑම; ගොවිතැන; කෘෂි කර්මාන්තය/ පුරාණයේ පැවති බර මැනීමේ ඒකකයක්/ පැරණි කාසි විශේෂයක් (සං. කර්ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. tract