කර්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇදීම; එහාට මෙහාට ඇදීම.
2. නා. ගොවිතැන; සී සෑම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇදීම; ළඟට ඇද ගැනීම (සං. කර්ෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. traction
1. නා. ඇදීම; එහාට මෙහාට ඇදීම.
2. නා. ගොවිතැන; සී සෑම.
නා. ඇදීම; ළඟට ඇද ගැනීම (සං. කර්ෂණ)
Med. traction