සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1081

කරාමය

1. Art. cock
2. n. cramp
3. n. tap

කරාමය වසා දමනවා

vt. turn off

කරාඹන ලද ගොනා

n. ox

කරාඹනවා

vt. castrate

කරාව

1. n. ocean
2. n. sea

කරැණය

Civ. trunnion

කරැඹීම

Soc. castration

කරැසෝරියා

cursoria

කරෑඹිම

castration

කරි

mercury

කරිජ්ජ

n. brine

කරිබුවා

n. caribou

කරිය

n. curry

කරියක් සහිත

curried

කරියොපිලාසියාකාර

Bot. caryophyllaceous

කරු

Art. stilts

කරු ගසනවා

vti. prop

කරු බෙදුණු

furcate

කරු මුල

Bot. prop root

කරුංකා

n. areca

කරුකශ

n. rugged

කරුකූරුව

n. wheezing

කරුණ

1. n. affair
2. n. cause
3. n. circumstance
4. Soc. fact
5. n. factor
6. Sta. item
7. Aes. material
8. n. matter
9. n. object
10. n. reason

කරුණ රසය

pathos