කරාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වඩුවන් විසින් දොර ජනෙල් ආදියේ ලෑලි වැද්දීමේ දී හා ලෑලි ඇලවීමේ දී ඒවා හිරකර දී තැබීම සඳහා පාවිච්චි කරන යකඩ අච්චු විශේෂයක්.
2. නා. පීප්ප ටැංකි ජලනළ ආදියෙන් ගලා එන ද්‍රව පාලනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන කරකැවිය හැකි වෑල්වයකින් හෝ කරඇණයකින් යුතු උපකරණයක්; ටැප් (=tap).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. cock
2. n. cramp
3. n. tap