කරුණ රසය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාව්‍ය නාටකාදියෙහි ශෝකය නම් මනෝභාවය නිසා සහෘදයකුගේ හෙවත් රසිකයකුගේ සිතෙහි පහළ වන අලෞකික චමත්කාරජනක වින්දනය (සං. කරුණරස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pathos