සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1082

කරුණක් නැති

a. idle

කරුණක් නැතිව සිතෙනවා

vti. fancy

කරුණක් වශයෙන් කියතොත්

adv. for one thing

කරුණා කරනවා

vt. vouchsafe

කරුණා රසය

Aes. pathos

කරුණාකර අනේ

int. pray

කරුණාකොට

1. adv. kindly
2. adv. please

කරුණාව

1. n. aggrace
2. n. benevolence
3. n. bonhomie
4. n. charity
5. n. clemence
6. n. clemency
7. n. compassion
8. n. courtesy
9. n. favour
10. n. grace
11. n. humanism
12. n. kindness
13. n. mercy
14. n. office
15. n. pity

කරුණාව අනුග්‍රහය දක්වනවා

vti. extend

කරුණාව දක්වනවා

1. v. aggrace
2. vt. oblige

කරුණාව ලැබ සන්තෝෂ වෙනවා

vi. bask

කරුණාවක් නැති

a. stony

කරුණාවන්ත

1. adj. benevolent
2. a. benign
3. a. charitable
4. a. compassionate
5. adv. fatherly
6. a. friendly
7. a. good
8. a. good-hearted
9. a. kind
10. a. motherly
11. a. obliging
12. open-hearted
13. a. propitious
14. soft-hearted
15. a. sweet
16. a. tender
17. a. thoughtful
18. warm-hearted

කරුණාවන්ත ලෙස

adv. fair

කරුණාවන්තකම

1. n. bounty
2. n. civility
3. n. kindness
4. n. tenderness
5. well-doing
6. n. good nature

කරුණාවන්තව

a. tenderly

කරුණාවෙන්

adv. kindly

කරුණාවෙන් පිරෙනවා

vi. yearn

කරුණාහරිත

a. gracious

කරුණු

1. n. information
2. n. materials
3. n. points
4. a. ruthless

කරුණු ඉදිරිපත් කිරීම

n. substantiation

කරුණු කියා වළකන

a. dissuasive

කරුණු කියා වළක්වනවා

vt. dissuade

කරුණු කියා වැළකීම

n. dissuasion