සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1083
කරුණු කියාසිටිනවා
vt. urge
කරුණු ගෙනහැර දක්වනවා
කරුණු දක්වනවා
vt. explain
කරුණු පිළිබඳ වූ
a. factual
කරුණු පෙන්වනවා
v. plead
කරුණු වලට සම්බන්ධ දෙය
1. n. matter-of-fact
2. n. matter of fact
කරුණු වසන් කරනවා
vt. prevaricate
කරුදිව
කරුඳු ගල
Aes. carborundum
කරුපා
Civ. shears
කරුබිත
Art. lintel
කරුබිලිය
n. postern
කරුබුන්
Bot. furcate
කරුමක්කාර
a. fateful
කරුමක්කාරයා
n. sinner
කරුමකාර
1. a. fateful
2. a. troublesome
කරුමකාරයා
n. sinner
කරුමය
කරුව
1. n. bifurcation
2. n. bracket
3. n. crotch
4. n. fork
5. n. prop
6. stilt
7. n. strut
කරුවළ
a. dark
කරූ
කරූඹිම
Bot. castration
කරෙටිනතාව
Psy. cretinism
කරෙටිනයා
Med. cretin