සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1084

කරෙඩිට් පත

Eco. credit card

කරෙබ් චක්‍රය

Bot. krebs cycle

කරෙයොන්

Aes. crayon

කරෙසොල්

Bot. cresol

කරේ පළඳින පටිය

n. sash

කල

1. n. occasion
2. n. season
3. n. time
4. adv. when

කල දවස යවනවා

vt. fare

කල පෙරැළිය

entypy

කලංක

1. n. mark
2. n. spot
3. n. stain

කලංකය

1. Aes. blur
2. n. stigma
3. n. stigmata

කලංකවාදය

1. Log. tachism
2. Aes. tachisme
3. tachisme(tachism)

කලඑළි බැසීම

premiere

කලඑළිය

n. occasion

කලකට

1. adv. temporarily
2. adv. when

කලකට අත්හිටවනවා

1. vt. adjourn
2. intermit

කලකට අත්හිටවීම

n. abeyancy

කලකට අත්හිටි

adj. abeyant

කලකට නතරවීම

n. abeyance

කලකට නිවාඩුගැනීමේ අවසරය

n. furlough

කලකට පමණක්

adv. temporarily

කලකට පස්සේ

well-met

කලකන්ද

Bot. caudex

කලකම්මැළි

a. lazy

කලකම්මැළිකම

1. n. indolence
2. n. laziness