කල
kala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාලය.
2. නා. අවස්ථාව; ප්රස්තාව.
3. නා. මරණය.
4. නා. යම හෙවත් මරණයට අධිපති දෙවියා.
5. නා. කමත; කලවිට.
6. නා. ස්ත්රිය; කාන්තාව.
7. නා. සිත්කලුබව; මනෝඥබව.
8. නා. ස්වාමි පුරුෂයා.
9. නා. කකුළුවා; කක්කුට්ටා.
1. වි. සිහින් හඬ නඟන; මිහිරි හා නොපැහැදිලි හඬ නඟන.
2. වි. දුබල; බොළඳ; නිවට.
3. වි. සිත් අලවන; මනස්කාන්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. කාලය (පා. සං. කාල) 2. කාන්තාව (පා. කල්ල, කල්ය සං. කල්ය) 3. කමත (පා. සං. ඛල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මියුරු සිහින් හඬ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. දැමීමෙහි, ගෙවීමෙහි, කලෙති, කලයති, දමයි, ගෙවීයයි.
පු. මියුරු අවියත්හඬ.
√ චු. ගමනයෙහි, ගිණීමෙහි, කලෙති, කලයති, යෙයි, ගණන් කෙරෙයි.
√ භු. සැරසීමෙහි, හැකිබැව්හි, කලති, සැරසෙයි, හැකිවෙයි.
√ භු. ගණන් කිරීමෙහි, කලති, ගණන් කරයි. (පි. 246)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kala masc