කාළ
kāḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කළු; කළු පැහැයෙන් යුත්; අඳුරු.
1. නා.ප්ර. කළු පැහැය.
2. නා.ප්ර. යකඩ.
3. (ජ්යෝති.) නා.ප්ර. නැකතක නාමය; බෙරණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කළු පැහැයෙන් යුත් (පා. සං. කාල පා. කාළ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කළු; කළු පැහැය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කළුවර පක්ෂය, කළුපැහැය, අකුසලය. (පි. 250)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kāḷa 1 adj dark; black
- kāḷa 2 masc necklace plant; Sophora tomentosa
- kāḷa 3 masc name of Cāpā's husband who left her to become an ascetic; Upaka