කළ
kaḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කළු හෝ තද නිල් පැහැය.
2. නා.ප්ර. විෂ; සර්ප විෂ.
3. නා.ප්ර. පැදුර; කළාලය.
4. නා.ප්ර. වළල්ල; කටකාභරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ‘කරනවා’ යන්නෙහි අතීත කෘදන්තය (සං. කෘත පා. කත)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ඉසීමෙහි, කළති, දිය ඉසියි.
√ භු. මත්වීමෙහි, කළති, මත්වෙයි. (පි. 247)