කලා
kalā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොටස; භාගය.
2. නා.ප්ර. චන්ද්රයාගෙන් දහයෙන් පංගුව.
3. නා.ප්ර. කාල මාන ඒකකයක්; කාෂ්ඨා තිහක කාලය.
4. නා.ප්ර. අංශකයකින් හැටෙන් කොටස.
5. නා.ප්ර. මනුෂ්ය ශරීරය සෑදී ඇති සප්තධාතු හා පටල.
6. නා.ප්ර. ශිල්ප ශාස්ත්ර; භාෂා ශාස්ත්ර; පැරණි පොතපතෙහි සඳහන් වන වාද්ය, ගීත, නෘත්ය ආදි සූසැට ශිල්ප.
7. නා.ප්ර. චන්ද්රයාගේ ගමන අනු ව මනුෂ්ය ශරීරයෙහි ඒ ඒ ස්ථානයෙහි ඇති වෙතැයි සලකනු ලබන ශක්ති විශේෂයක්; මෙය අමෘත කලා, විෂකලා වශයෙන් දෙවැදෑරුම් වේ.
8. (සංගී.) නා.ප්ර. දස වැදෑරුම් වූ තාලප්රාණ අතරින් එකක්.
9. (පාරිභා.) නා.ප්ර. සයිනාකාර ව වෙනස් වන දෙයක වෙනස් වන ප්රමාණය (=phase).
10. නා.ප්ර. කත; කාන්තාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කොටස; භාගය/ ශිල්ප ශාස්ත්ර; භාෂා ශාස්ත්ර (පා. සං. කලා)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කොටස; දාහසයෙන් එක් කොටසක්; බෙදූ පන්ගුව; ශිල්පය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. භාග, ශිල්පය, කාල, චන්ද්රයාගේ සොළොස්වන කොටස, කාෂ්ඨා තිසක්, සියයෙන් කොටස, දහයෙන් කොටස. (පි. 246)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kalā fem fraction; small part [√kal + ā]