බුද්ධදත්ත පාලි අකාරාදිය – 203

කල්ලචිත්ත

3. යෝග්‍ය සිතැති.

කල්ලතා

ඉ. දක්ෂ බව; නිරෝගී බව; යෝග්‍ය බව.

කල්ලසරීර

3. නිරෝගී සිරුරු ඇති.

කල්ලහාර

න. දියෙහි වැවෙන සිහින් සුදු මල් වර්ගයක්; හෙල්මැලි.

කල්ලොල

පු. මහරළය.

කල්‍යණ

3. යහපත්.

කල්‍යාණ

න. යහපත; රූප සම්පත.

කල්‍යාණකාම

3. යහපත කැමති.

කල්‍යාණකාරී

3. යහපත කරන්නා.

කල්‍යාණජ්ඣාසය

3. යහපත් අදහස් ඇති.

කල්‍යාණතා

ඉ. යහපත් බව.

කල්‍යාණදස්සන

3. යහපත් පෙනීම ඇති; යහපත් රූපය ඇති.

කල්‍යාණධම්ම

3. යහපත් ස්වභාව ඇති; පු. යහපත් ධර්මය.

කල්‍යාණපටිභාන

3. යහපත් වැටහීම් ඇති.

කල්‍යාණමිත්ත

පු. යහපත් මිත්‍රයන් ඇති; යහපත් මිත්‍රයා.

කල්‍යාණී

ඉ. කැළණිපුරය; සුරූප ස්ත්‍රි.

කලා

ඉ. කොටස; දාහසයෙන් එක් කොටසක්; බෙදූ පන්ගුව; ශිල්පය.

කලාප

පු. ඊතණ දමා ගෙනයන හියවුර; මිටිය (තණ ආදිය); සමූහය.

කලාපි

පු. මොණරා; හියවුරු ඇත්තා.

කලි

පු. දොෂය; පරාදය; පව; විපත; හානිය.

කලිග්ගහ

පු. පැරදීම; හානියට පත්වීම.

කලිඞ්ගර

පු. න. ලී කොටය; වැඩට නො ගත හැකි දෙය; වී බොල්.

කලියුග

න. ලෝකයේ පව් අධිකව පවත්නා කාල පරිච්ඡේදය.

කලීර

න. කරටිය; ගොබය.

කලුස

3. අපවිත්‍ර; කිලිටු.
න. කිලිට; පව.

කලෙබර

න. ශරීරය.

කවච

පු. න. යුද්ධ ඇඳුම; සන්නාහය.

කවන්ධ

පු. න. හිස නැති ශරීරය.

කව්‍ය

න. කවිය; කාව්‍ය.

කවාට

පු. න. කවුළුව; ජනේලය; දොර පලුව.

කවි

පු. පණ්ඩිතයා.

කවිට්ඨ

පු. දිවුල් ගස.

කසට

පු. කහට රස; නිසරු දෙය; රොඩ්ඩ.

කසති

(කස+අ) සී සායි; හායි.

කසන

න. වෙල් කෙටීම; සී සෑම.