කසට

kasaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කහට බවින්, පැහැයෙන් හෝ රසයෙන් යුක්ත; කෂාය වර්ණය, ස්වභාව හෝ රසය ඇති.
2. වි. නීච; දීන.
නා. කහට පැහැය; කසට පැහැයේ ස්වභාවය; කසට රසය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කහට රස; නිසරු දෙය; රොඩ්ඩ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තිත්ත, නරක, අමිහිර. (පි. 247)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. acrid
2. adj. astringent

Digital Pāḷi Dictionary