සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1112
කෂාය
n. brew
කස පටිය
n. lash
කස පහර
කස පහර දීම
Law. whipping
කස පහර දෙනවා
v. slash
කස පහරක් දෙනවා
vti. smack
කසකසා
n. cuscus
කසට
1. a. acrid
2. adj. astringent
කසට ද්රව්යය
n. astringency
කසටද්රව්යය
n. astringent
කසටය
Med. astringent
කසඩ
කසන
a. itchy
කසන සුලු
a. scratchy
කසන හොරි
Med. itch
කසනය
Che. amyctic
කසනවා
1. vt. itch
2. vti. scratch
3. Soc. scratching
කසපටිය
n. thong
කසපණුවා
කසපහර
කසය
කසය වැනි
කසයක් වැනි උපකරණයකින් කරකවන බමරය
n. whipping top
කසයෙන් තළනවා
v. bludgeon