කෂාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කසට රසය.
2. නා.ප්‍ර. කිලුට; කසට.
3. නා.ප්‍ර. නියමිත පරිදි බෙහෙත් ද්‍රව්‍යවලට ජලය එක්කොට ගින්නෙහි පැසවා කකාරා සිඳ පෙරා ගත් ඖෂධ පානය; පෙරා ගත් ඔසු දියර; ක්වාථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගින්නෙහි පැසවා කකාරා සිඳ පෙරා ගත් ඖෂධ පානය (සං. කෂාය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. brew