කසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අසුන්මෙහෙයවීමේදීත්, අපරාධකරුවන්ට දඬුවම් දීමේදීත් පහර දීමට භාවිත කෙරෙන රැහැන; සැමිටිය; සබුක්කුව.
2. නා. වේගයෙන් වැනූ කල ̋පට පට” යන ශබ්දය උපදවන්නා වූ ද දේශීය පෙරහැර උත්සව ආදියෙහි භාවිත වන්නා වූ ද, ලණු පටවල් වියා සාදා ගනු ලබන්නා වූ ද උපකරණයක්.