සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1111

කවුළුව

1. n. counter
2. n. light
3. Mat. port
4. n. ventilator
5. n. window

කවුළුව වැනි දේ

n. window

කශාදර්ශනය

Soc. xanthopsia

කශාදෘෂ්ටිය

Soc. xanthopsia

කශිකබීජාණු

flagellispores

කශිකා ජලක්ලෝමය

mastigobranch

කශිකාංගය

mastigobranch

කශිකාංශුවා

mastigont

කශිකාකාර

Bot. flagelliform

කශිකාණුවා

flagellula

කශිකාධර

Bot. flagellate

කශිකාධර ශාක

Bot. phytoflagellates

කශිකාධරයා

1. n. flagellant
2. Bot. flagellate

කශිකාව

Bot. flagellum

කශේරු

Psy. spinal

කශේරු සන්ධිරෝග චිකිත්සක

n. chiropractor

කශේරුකා

a. vertebral

කශේරුකා දේහය

centrum

කශේරුකාව

1. n. backbone
2. n. spine
3. Med. vertebra

කශේරුව

1. n. backbone
2. n. spine

කශේරුසන්ධිරෝග චිකිත්සාව

n. chiropractic

කෂ්ට

1. a. bad
2. a. evil
3. a. severe

කෂ්ට ආර්තවය

dismenorrhea

කෂ්ටතර

painful