කවුළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩනැගිලිවල බිත්ති ආදියේ වාතය හා ආලෝකය ලබා ගැනීමට තබන විවරය; කවාටය; ජනේලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජනේලය; කවාටය (ප්‍රා. කවාඩ, කවාල පා. සං. කවාට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. counter
2. n. light
3. Mat. port
4. n. ventilator
5. n. window