සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1110

කවියෙන් ප්‍රශංසා කරනවා

vti. sing

කවුට්චවුක්

Bot. caoutchouc

කවුඩා

1. bee-eater
2. n. crow
3. n. drongo
4. n. bee eater

කවුඩු පනික්කියා

1. n. blackbird
2. drongo
3. black-bird

කවුඩුපණික්කියා

n. leucopygialis

කවුද

pron. who

කවුද්‍යෝ කෙනෙක්

a. somebody

කවුදෝ කෙනෙක්

somebody

කවුන්ටරය

n. counter

කවුන්ට් බලධාරය

Law. posse comitatus

කවුන්සල සාමාජිකයා‍

councilor

කවුරු

pron. who

කවුරු හරි

pron. whoever

කවුරුත් දන්නා

1. a. commonplace
2. a. stock
3. a. trite
4. a. common or garden

කවුරුත් දන්නා දේ

by-word

කවුරුත් දන්නා සත්‍යය

n. truism

කවුසාව

Law. causa

කවුළසුන

Civ. banquet

කවුළු

Acc. windows

කවුළු කවරය

Eco. window envelope

කවුළු තිර

blind

කවුළු පියන

Aes. window sash

කවුළු ලීස්තරය

Civ. architrave

කවුළුකරණය

windowing