කශේරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කොඳු නාරටිය; සතුන්ගේ කොඳු ඇට පේළිය; පිටි කොන්ද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. backbone
2. n. spine