කශේරුකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කොඳු ඇට පෙළේ පුරුක්වලින් එකක්; කොඳු ඇට පුරුක (=vertebra).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොඳු ඇට පේළිය (සං. කශෙරුකා)
(පාරිභා.) නා. කොඳු ඇට පෙළේ පුරුක්වලින් එකක්; කොඳු ඇට පුරුක (=vertebra).
නා. කොඳු ඇට පේළිය (සං. කශෙරුකා)