කෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නරක; නපුරු.
2. වි. වැරදි සහගත; දොස් සහිත; සාවද්‍ය.
3. වි. තද; දැඩි; අමාරු; වේදනා සහිත.
නා.ප්‍ර. වේදනාව; දුක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bad
2. a. evil
3. a. severe