කෂ්ට අපරාධකරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්‍ර. පුරුද්දක් ලෙස දරුණු අපරාධ කරන්නා; භයානක අපරාධකාරයා (=habitual criminal).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 435 ← කෂ්ට කෂ්ට ආර්තවය →