කලි

kali

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනෝඥ වූ; සම්භාවනීය වූ.
1. නා.ප්‍ර. පාපය; වරද; අධර්මය.
2. නා.ප්‍ර. යුද්ධය; අරගලය.
3. නා.ප්‍ර. කල්පයක් බෙදනු ලබන යුග හතරින් සතරවැන්න; කලියුගය.
4. නා.ප්‍ර. මල් කැකුළ; මොට්ටුව.
නි. අවධාරණය, පද පූරණය ආදිය සඳහා යෙදේ; වනාහි; නම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නි. (අවධාරණය, පද පූරණය පිණිස යෙදෙන) වනාහි; නම් (පා. සං. ඛලු)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දොෂය; පරාදය; පව; විපත; හානිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අකුසලය, පරාජය. (පි. 246)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. ind. certainly
2. ind. verily

Digital Pāḷi Dictionary