සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 375
කලාය
පු. කඩල. (පි. 246)
කලායමත්ත
න. කඩල පමණවූ. (පි. 246)
කලාර
පු. නිල් රන්වන් පාට. (පි. 246)
කලි
පු. අකුසලය, පරාජය. (පි. 246)
කලිංගරූපාධාන
න. නිදාගැනීමේදී හිසට තබන ලී කොටයක්. (පි. 247)
කලිකා
ඉ. මඳක් මූ කළ කැකුළ. (පි. 246)
කලිග්ගහ
පු. අවාසනාවන්ත තත්වය, නපුරු පල විපාකය. (පි. 246)
කලිඞ්ග
පු. නීලබොබෙයියා. (පි. 246)
කලිඞ්ගර
පු. නිෂ්ඵල දර ලී කැබැල්ල, බොල් “අපවිද්ධොතදාසෙති නිරත්ථං කලිඞ්ගරං.” (පි. 246)
කලිද්දුම
පු. බුළු ගස්. (පි. 246)
කලිම්බක
න. ලාපත. (පි. 246)
කලිමාරක
පු. කටුකරඳ. (පි. 246)
කලියුග
න. කලියුගය, ලෝකයේ ආයුෂය පිළිබඳ කරුණු සතරින් එකක්. (පි. 247)
කලිල
ති. අවිවේකය. (පි. 247)
කලීර
පු. කිළිල, හොතිය. (පි. 247)
කලුස
න. අකුසලය, අපිරිසිදුබව. (පි. 247)
කලෙබර
න. ශරීරය. (පි. 247)
කව
භූ වර්ණනා කථනයෙහි කවති, වර්ණනා කෙරෙයි. (පි. 247)
කවක්ඛෙයක
පු. කඩුව. (පි. 247)
කවච
න. සන්නාහය, සැට්ටය. (පි. 247)
කවන්ධ
පු. න. හිසනැති රූපය. හිසනැතිව ක්රියාකරණ රූපය, කවන්ධරූපය. (විස්තර රෙවතස්ථවිර සිංහල මහා අකාරාදිය බලනු) (පි. 247)
කව්ය
න. කාව්යය, සින්දුව, කවිකතාව. (පි. 247)
කවාට
ති. දොරබාව, වාතපානය, ජනේලය. (පි. 247)
කවාටක
ති. කවාටය, වාතපානය. (පි. 247)