කලිඞ්ගර
kaliṅgara
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. ලී කොටය; වැඩට නො ගත හැකි දෙය; වී බොල්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිෂ්ඵල දර ලී කැබැල්ල, බොල් “අපවිද්ධොතදාසෙති නිරත්ථං කලිඞ්ගරං.” (පි. 246)
Digital Pāḷi Dictionary
- kaliṅgara 1 masc log; piece of wood; straw
- kaliṅgara 2 nt log; piece of wood; straw