කව

kava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පද්‍ය ග්‍රන්ථය; කාව්‍ය ග්‍රන්ථය; කාව්‍ය සංග්‍රහය
2. නා. කාව්‍යය; කවිය; පද්‍යයෙන් කරන ලද නිර්මාණය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

භූ වර්ණනා කථනයෙහි කවති, වර්ණනා කෙරෙයි. (පි. 247)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Ele. circular
2. adv. poem
3. adv. verse