සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 377

කසිකම්ම

න. කෘෂිකර්මය, සී සෑම. (පි. 247)

කසිණ

න. සියල්ල, කසිණ වැඩීම, පඨවි කසිණාදිය. (පි. 247)

කසිණමණ්ඩල

න. කසිණ මණ්ඩලය, කසිණ භාවනා වැඩීමට සදා ගන්නා තැටියක් වැනි දෙයක්. (පි. 247)

කසිර

න. දුක, හිරිහැරය. (පි. 247)

කසිරවුත්ති

ඉ. දුකසේ පැවැත්ම. (පි. 247)

කසී

ඉ. සීසෑම. (පි. 247)

කසීත

ති. සානලද තැන. (පි. 247)

කසෙරු

පු. කෙකටිය, කොකටිය. (පි. 247)

කසෙරුක

පු. කෑලගස. (පි. 247)

කහං

අ. කොහේ, කොතැන, කොයිබ. (පි. 247)

කහාපණ

පු. කහවණුව. (පි. 247)

කහාපණක

න. කහවණු තරමට සිරුර කපා කරන වධයක්. (පි. 247)

කහාපණගභ

න. මුදල් තැන්පත්කර තබන සේප්පුව. (පි. 247)

කහාපණවස්ස

න. මුදල් වර්‍ෂාව. (පි. 247)

කළ

√ භු. ඉසීමෙහි, කළති, දිය ඉසියි.
√ භු. මත්වීමෙහි, කළති, මත්වෙයි. (පි. 247)

කළභ

පු. ඇත් පැටවා, ඇත්නාම්බා. (පි. 247)

කළා(ලා)ය

පු. කඩල, කලතණ. (පි. 247)

කළෙබර

පු. මෘතශරීරය, මිනිය. (පි. 247)

ක්ව

අ. කොහේ, කොතැන, කොයිබ. (පි. 232)

ක්වචන

අ. කිසි තැනක, කොතැනක. (පි. 232)

ක්වණ

√ චු. ශබ්දකිරීමෙහි. (පි. 232)

ක්වවි

අ. සමහර තැනක, සමහරවිට. (පි. 232)

ක්වවිනි

අ. කිසි තැනක, කිසිවෙක් කෙරෙහි. “නාහං ක්වචීනි කස්සචි කිඤ්චනතස්මිං” අ.නි. (පි. 232)

ක්ැකොල(ළ)

පු. වන කවුඩා, විෂභේදයක්. (පි. 248)

කා

√ දි. ශබ්දකිරීමෙහි, කායති, ශබ්දකෙරෙයි. (පි. 248)