කසී
kasī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කැස්ස; කැස්ස ලක්ෂණ කොට ගත් රෝගය.
2. නා.ප්ර. ගොවිතැන; කෘෂිකර්මය.
3. නා.ප්ර. කාශි ජනපදය; කසීරට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සීසෑම. (පි. 247)
Digital Pāḷi Dictionary
- kasī fem ploughing; farming; agriculture [√kas + ī]