කසිණමණ්ඩල

kasiṇamaṇḍala

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. භාවනාවට උපකාර වන සේ මැටි ආදියෙන් තැනූ වටකුරු දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කසිණ මණ්ඩලය, කසිණ භාවනා වැඩීමට සදා ගන්නා තැටියක් වැනි දෙයක්. (පි. 247)

Digital Pāḷi Dictionary